ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ. වත්මන් පෙලිස්පති සී.ඩී.වික්‍රමරත්න ලබන 25 වැනි දා විශ්‍රාම යාමට නියමිතය. ඉන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් එම තනතුර සඳහා පත්කිරීමට නියමිතය. 1998 වර්ෂයේ දී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ දේශබන්දු තෙන්නකෝන…
Source:: Rata