ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කොමසාරිස් කාර්යාලයේ 42 වන සැසිවාරය වෙත ශ්‍රී ලංකාව පිළිබඳ “විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව” අද ඉදිරිපත් කෙරුණා.
ඒ, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක විසින්. 75 වැනි නිදහස් සංවත්සරය හේතුවෙන් එම සැසියට සහභාගි නොවූ විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබි්ර වීඩියෝ ප්&zwj …read more
Source:: Neth News