ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 268 ක් දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව සිදුවූ මැග්නිටියුඩ් ඒකක 5 යි දශම 6 ක් වූ ප්‍රභල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 268 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් සැක පළ කරන බවයි.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා සහන සේවකයින් මහත් පරිශ්‍රමයක් දරමින් සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ ආපදා තත්ත්වය හේතුව …read more

Source:: Neth News