ඕමාන මිනිස් ජාවාරමට තවත් දෙදෙනෙක් මාට්ටු

ඕමානයේදී මිනිස් ජාවාරම් කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් දෙදෙනෙක් පල්ළෙකැලේදී සහ කුරුණෑගලදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) අත්අඩංගුවට ගත් බව විදේශ සේව නියුක්ති කාර්යංශය අද (22) පස්වරුවේ පැවසීය. …read more

Source:: Lankadeepa