ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහරී[PHOTOS]

ඕස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාව මත එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදා හැර තිබෙනවා.

ඇප මත මුදා හැරුණු ධනුෂ්ක ගුණතිලකගේ ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය විසින් පළකර තිබුනා.

The post ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහරී[PHOTOS] appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24