සිමෙන්ති කොට්ට 2000ක් කප්පම් ගත් මන්ත්‍රීවරයෙක් ගැන හෙළිදරව්වක්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරයෙකුගේ ගෝලයන් පිරිසක් පුත්තලමේ සිමෙන්ති කම්හලකින් ඉවත් කළැයි කියන ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා සිමෙන්ති කොට්ට දහසක් දෙදහසක් අදාල මන්ත්‍රීවරයාට පරිත්‍යාග කරන්නට සිමෙන්ති කම්හලට සිදුවූ බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. …read more

Source:: Lankadeepa