සොලමන් දුපත් අසල ප්‍රබල භූකම්පනයක්

සොලමන් දුපත් සමුහය අසල රිව්ට්ර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර සිටිනවා.

මේ අතර ඉන්දුනීසියාවේ, ජාවා දුපතේ ඊයේ ඇතිවූ රිච්ටර් මාපකයේ ඒකක 5.6ක අගයකින් යුත් භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 162ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සිදුවීමෙන් තුවාල ලැබූ පිරිස 700 කට අධික වන අතර …read more

Source:: Neth News