තිලංග සුමතිපාල UPFA මහලේකම් ධූරයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

The post තිලංග සුමතිපාල UPFA මහලේකම් ධූරයට appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24