‘ඩැඩී’ලගෙ නැතිවුණු සංගීත භාණ්ඩ ගැන විමර්ශනයක්

විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේ පැවැති සංගීත සංදර්ශනයකට සහභාගී වූ ‘ඩැඩී’ සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩ සහිත බෑගයක් සොරා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කුරුදුවත්ත පොලිීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ අද (21) කරුණු වාර්තා කර ඇත. …read more

Source:: Lankadeepa