ඉන්ධන මිල සූත්‍රයේ වෙනසක්

ඉන්ධන මිල සූත්‍රය සඳහා ලබන මාසයේ සිට නව ක්‍රමයක් හදුන්වා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉන්ධන මිල සූත්‍රය මාසිකව සිදු කිරීම සඳහා ඉදිරියේදී නිලධාරීන්ට අවශ්‍ය බලය ලබාදෙන බව අමත්‍යවරයා පැවසුයේ අද(21දා) කොළඹ පැවති ඛනිජ බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වැනි සංවත්සරයට එක්වෙමිනි.

…read more

Source:: News Hub