රටින් ගෙන්වන සහල් ගැනත් විශේෂ අධ්‍යනයක්

ඉදිරියේදී සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ නිසි අධ්‍යයනයකින් බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් ද පත් කර ඇති බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ.

Nfmvoice cuts · NALIN 02

ඉකුත් මාස අට තුළ ආනයනය කෙරුණු සහල්වලින් වැඩි කොටසක් සත්ත්ව ආහාර සදහා භාවිත කර ඇති බවට නිරීක්ෂණය වූ බවයි වෙළද අමාත්&zw …read more

Source:: Neth News