විදුලි බිල ගැටළුවට ආගමික නායකයෝ ඇමති හමු වෙති

විදුලි ගාස්තු සංශෝධනය කිරීමත් සමඟ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල විශාල ලෙස ඉහළ යෑම පිළිබඳව මහා සංඝරත්න ඇතුළු ආගමික ප්‍රධානීන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර බලශක්ති අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් අද (21) පස්වරුවේ පැවැත්විණි. …read more

Source:: Lankadeepa