රිෂාඩ් නිවසේ මරණය ගැන තවත් සාක්ෂියක්

වැඩ කළ නිවසේ දී නංගීට නොයෙකුත් කරදර සිදු වී ඇති බවත් නිවසට ගියහොත් මෙම සිද්ධීන් හෙළි වනු ඇතැයි බියෙන් නංගිට මේ දේ කරන්නට ඇතැයි තමා සිතන බවත් රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිලී මියගිය ඉෂාලනී නම් දැරියගේ සහෝදරයා වන විග්නේෂ්වරන් තිරු ප්‍රසාද් නැමැත්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (20) ප්‍රකාශ කළේය. …read more

Source:: Lankadeepa