මැතිසබේ මුදල් වෙන් කිරීමකට චමින්දගේ විරෝධය

මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඇසීම සඳහා රුපියල් ලක්ෂ 90ක් වැය කර වෙනම රැස්වීම් දිනයක් පැවැත්වීමට සූදානම් වන බවත් ඒ අපරාධයට ඉඩ නොතබන්නැයි තමා ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (20)පැවසීය. …read more

Source:: Lankadeepa