සම්පූර්ණ කැබිනට් මණ්ඩලයක් ළගදීම පත්කරනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිට නැවත පැමිණීමෙන් පසුව සම්පූර්ණ කැබිනට් මණ්ඩලය පත්කරනු ඇති බවත් මීට පෙර සාර්ථක ඇමතිවරුන්ට ඔවුන් දැරූ ඇමති ධූර නැවතත් ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (20) පැවසීය. …read more

Source:: Lankadeepa