සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මාරවිල පොලිස් නිලධාරියෙකුට පිහි ප්‍රහාරයක්

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී පිහි ඇනුමකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මාරවිල කුරුස හංදිය ප්‍රදේශයේදී කාන්තාවකගේ අත් බෑගයක් පැහැරගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම නිලධාරියාට සැකකරු විසින් පිහි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මාරවිල පොලීසි …read more

Source:: Neth News