සිය මව රන් පදක්කමක් දිනාගත් ධාවන ඉසව්වෙන්ම වසර 32 කට පසුව ඇයගේ දියණිය ද රන් පදක්කමක් දිනා ගත් අපූරු පුවතක් පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා බිමෙන් වාර්තා වනවා. මෙම අපූරු පුවත නිර්මාණය කලේ ස්කොට්ලන්ත ක්රීඩිකාවක්. ඒ, ඊයේ පැවති මීටර් දස දහස කාන්තා ධාවන ඉසව්වේදීයි.
එහි රන් පදක්කම දිනා ගනු ලැබුවේ ස්කොට්ලන්තයේ එලීස් මැක්කොල්ගන් විසින්. ඒ, තරඟයේ අවසන් මොහොතේදී එතෙක් තරඟයේ ඉදිරියෙන් සිටි …read more
Source:: Neth News