රටක් බංකොලොත්වීමෙන් එම රටේ ආර්ථික ධාරිතාව පහල නොවැටුණද, වර්ථමානයේ ශ්‍රී ලංකාව එම තත්ත්වයෙන් ඍණ මට්ටමට ඇද වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන පවසනවා.
නෙත් නිවුස් කළ වීමසීමකදී ඔහු සදහන් කළේ ඉන් මිදීම සදහා ජනාධිපතිවරයාගේ සිට සියළු පුරවැසියන් වගකීමෙන් කටයුතු කළයුතු බවයි.
newst clips · WA WIJEWARDHENA 02
කඩා වැටී තිබූ ජපානය ග …read more
Source:: Neth News