බාස්ලට සුභ ආරංචියක්

සිමෙන්ති නැව එන දින ආනයනකරුවන් කියයි 
සිමෙන්ති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව සිමෙන්ති ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් පවසනවා.

ඩොලර් නොමැති වීම හේතුවෙන් සිමෙන්ති ආනයනයේ දී ගැටලු මතු වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ලබන 18 වැනි දා වන විට සිමෙන්ති කොට්ට ලක්ෂ 2ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවන අතර, ලබන 22 වනදායින් පසු පවතින සිමෙන්ති හිඟය අවම වනු ඇති බව සිමෙන්ති ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් සඳහන් කළා.

The post බාස්ලට සුභ ආරංචියක් appeared first on Aruna.

…read more

Source:: Derana Aruna