ජනාධිපති තුමාට හොඳ ගැම්මක් තියෙනවා – අපි ජීවත් වෙන්නේ එතුමාට පිංසිද්ධ වෙන්න – ජොන්ස්ටන්

“අද ඔබත් මමත් ජීවත්ව සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පිංසිද්ධ වෙන්න” යැයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස අද (15) ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පාපැදි සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත් වූ රේසිං පාපැදි තරඟය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ අද්සහස් දක්වන ලදී.

ජනධිපති තුමාට හොඳ ගැම්මක් ඇති බවත් ඉදිරි වසර 3දී බලාපොරොත්තුවන ඉලක්ක කරා ගමන් කරන බවත් ඒ මහතා අදහස් දක්වමින් මෙහිදී කියා සිටියේය.

…read more

Source:: News Hub