අද විදුලිය කප්පාදුව ගැන කියූ දේ

අද (15) දිනයේ දී විදුලිය කප්පාදුවක් සිදු නොවන බව, විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා.

ඒ, ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 3,000ක් ලබාදීම නිසාවෙන් බවයි ඔහු පැවසුවේ.

එය ඊයේ (14) පස්වරුවේ සිට ආරම්භ කෙරුණු බවයි, ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ.
(colombotimes.lk)

The post අද විදුලිය කප්පාදුව ගැන කියූ දේ appeared first on Colombo Times.

…read more

Source:: Colombo Times